Activity, Education, Health

ලෝක ළමා දිනය වෙනුවෙන් දරුවන්ගේ හා දෙමාපියන්ගේ මානසික ආතතිය දුරලීම

ලෝක ළමා දිනය වෙනුවෙන් දරුවන්ගේ හා දෙමාපියන්ගේ මානසික ආතතිය දුරලීම සඳහා ගම්පහ සියනේ පුර සිංහ සමාජය හා බියගම දකුණ සිංහ සමාජය විසින් සංවිධානය කරනු ලබන මෙම වැඩසටහන සඳහා ඉහත කලාකරුවන් සහභාගී වේ.

ඔක්තෝම්බර් පළවෙනිදා සිකුරාදා සවස 7ට මෙයට අදාල ලින්ක් එක ඔබේ ගෲප් එකට දමනු ලැබේ 1000ට පමණක් අවස්ථාව සැලසේ.

සංවිධානය
සිංහ දිස්ත්‍රික් 306B2